Sonar Sensor - දුර මනින සංවේදකය මගින් LED දැල්ව්ම.

ඉදිරි ලිපි මගින් 4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින් පාලනය කරන විදිහ බලාපොරොත්තුවන්න.
ultrasonic sensor
මෙය දුර සංවේදකයක් වේ.අල්ටාෙසොනික් සංෙව්දකය විවිධ රොබෝ ව්යාපෘති තුල බොහොවිට ඇතුලත්ය.ඔබේ රොබෝ වැටීමන් වළක්වා ගත හැක. එය ජල මට්ටම සංෙව්දන, සහ වාහන නැවැත්වීමේ සංවේදකය ලෙස භාවිතා කර ඇත. මෙය ඉතා සරල ව්යාපෘතියකී.කළ හැකිදේ බොහොයි.


අවශ්‍යය දෑ
  • arduino bord
  • ultrasonic sensor 
  • 1k ප්‍රතිරෝධ=7
  • LED=7
Ultrasonic Sensor Pin 12-Trig &13-Echo සම්බන්ධවේ
Digital Pin 2.3.4.5.6.7.8.9ට LED 5 සම්බන්ධ වේ.

මේ මගින් 2.3.4.5...... pin වලට සමබන්ධ කර ඇති LED 2cm සමාන්තර දුරකදි ඳැල්වේ.



Serial Monitor එකෙන් සංවේදකයෙ දුර මනින ආකාරය.මෙන්න link එක. http://arduinotutes.blogspot.com/2015/02/sonar-sensor.html

Arduino code එක

#define trigPin 11
#define echoPin 12
#define led1 8
#define led2 7
#define led3 6
#define led4 5
#define led5 4
#define led6 3
#define led7 2

void setup() {
  Serial.begin (9600);
  pinMode(trigPin, OUTPUT);
  pinMode(echoPin, INPUT);
  pinMode(led1, OUTPUT);
  pinMode(led2, OUTPUT);
  pinMode(led3, OUTPUT);
  pinMode(led4, OUTPUT);
  pinMode(led5, OUTPUT);
  pinMode(led6, OUTPUT);
  pinMode(led7, OUTPUT);

}

void loop() {
  long duration, distance;
  digitalWrite(trigPin, LOW); 
  delayMicroseconds(2);
  digitalWrite(trigPin, HIGH);
  delayMicroseconds(10);
  digitalWrite(trigPin, LOW);
  duration = pulseIn(echoPin, HIGH);
  distance = (duration/2) / 29.1;

  if (distance <= 14) {
    digitalWrite(led1, HIGH);
}
  else {
      digitalWrite(led1,LOW);
  }
  if (distance < 12) {
      digitalWrite(led2, HIGH);
}
  else {
      digitalWrite(led2, LOW);
  }
  if (distance < 10) {
      digitalWrite(led3, HIGH);
} 
  else {
    digitalWrite(led3, LOW);
  }
  if (distance < 8) {
    digitalWrite(led4, HIGH);
}
  else {
    digitalWrite(led4,LOW);
  }
  if (distance < 6) {
    digitalWrite(led5, HIGH);
}
  else {
    digitalWrite(led5,LOW);
  }
  if (distance < 4) {
    digitalWrite(led6, HIGH);
}
  else {
    digitalWrite(led6,LOW);
  }
    if (distance <= 2) {
    digitalWrite(led7, HIGH);
}
  else {
    digitalWrite(led7,LOW);
  }
  if (distance > 14 || distance <= 0){
    Serial.println("Out of range");
  }
  else {
    Serial.print(distance);
    Serial.println(" cm");
  }
  delay(15);
}
 

 ඉදිරි ලිපි මගින්  4x4 රෝවර් එකක් දුර මනින සංවේදකය මගින්  පාලනය කරන විදිය බලාපොරොත්තුවන්න. 

Share this

Related Posts

Latest
Previous
Next Post »